තාත්තා
උරදරන්නට බැරිමතැනදිත්කර තියන් ගව් ගනන්ගෙව්වා.... මග කියන්නට මගටනාවත්මගින් මගටම සොයාබැලුවා... කවි කරන්නට වචනනැතිමුත්බොහෝ පද වැල් හදවතේමැවුණා මග බැලීමක් නොදත්කාලේමනොඑන්නම ඔබ ගිහින්තිබුණා තාත්තේමට අකුරු කරනටනුඹේ සෙනෙහස දෙන්නතිබුණා...…
Poems1 min read