29.2 C
Batticaloa
Sunday, June 14, 2026

තාත්තා

0
593

උරදරන්නට බැරිම
තැනදිත්
කර තියන් ගව් ගනන්
ගෙව්වා….

මග කියන්නට මගට
නාවත්
මගින් මගටම සොයා
බැලුවා…

කවි කරන්නට වචන
නැතිමුත්
බොහෝ පද වැල් හදවතේ
මැවුණා

මග බැලීමක් නොදත්
කාලේම
නොඑන්නම ඔබ ගිහින්
තිබුණා

තාත්තේ
මට අකුරු කරනට
නුඹේ සෙනෙහස දෙන්න
තිබුණා…

ෆාති..✍️

0 0 votes
இதை மதிப்பிடுங்கள்
Subscribe
Notify of
0 கருத்துரைகள்
Oldest
Newest Most Voted
error: தயவு செய்து நகல் எடுக்க வேண்டாம் !!
0
Would love your thoughts, please comment.x
()
x
Enable Notifications OK No thanks