முகப்பு 2025
தொகுப்புகள்
Fly Your Own Way
ඉගිලෙන්න ආසයි නම්,
පියාපත් දිග අරින්න
අහස කොච්චර විශාලද
කියන එක,
කොච්චර බියකරුද
යන්න නොසිතන්න,
පියාපත් දිග හරින්න,පියාඹන්න
ඔයා ආසම දිශාවට
ඔයාගේ ආසම ලෝකෙට..!
Rise
මාර්ගය බෑවුම් සහිත බව දැනුනත්
අහස අළු පැහැයෙන් යුක්ත වුවත්
එක කුඩා පියවරක් හරි තබන්න
ඔව් අදම ආරම්භක කරන්න
ගමන් කිරිම දුශ්කරය
එහෙත් ඔබ එඩිතර වන
සෑම දෙයකම ශක්තියක් ඇත
වැටෙන්න...
Life
ලස්සන නැත,බාධක එමටය
එහෙත්
ජිවිතය දිනිය යුතුමය
ඔබේ ගමන විස්වාස කරන්න
ඔබ ඔබේ ගමන යනකන්
ඔබව අත්නොහරින්න
ශක්තිමත් වෙන්න ,ඔබව විස්වාස කරන්න
ඔව් දවසක
ඔබට ලස්සන ගමනාන්තයක්
ලගාකරගන්න පුළුවන් ..
GKtech sysinfo
ඔබේ ඩිජිටල් සේවාවන් සඳහා "ඉන්දියානු D2H චන්ද්‍රිකාව " නැවතත් ක්‍රියාත්මකයි.. ඔබට මෙමගින් ලබාගත හැකි සේවාවන්
*සියළුම ශ්‍රී ලංකා ජංගම දුරකථන ජාලයන් රී ලෝඩ් කිරීම (පෙර...
අන්තර් සුවඳ
කොළනියේ කෙලවර
සංහිඳක පිපි.........,
හෙන්දිරික්කා මල නුඹ....
"රිස්වානා"............................,
ගුරුපාරෙන්.................... යනෙනා කල..........,
පුරුද්දට වගේ හැමදාමත්,
හෙටත් එනවදැයි........ අසනාවිට.....................,
"ඉන්සාල්ලා" කියාගෙන..,
බිමට සිනාසී යද්දී...........
ඉළුක් මන්ඩිය.................... පිස එන සුළඟින්............
ගත දැවටී නොදැවටී...
නැටවෙන පර්දාවේ.....
කෙළවර රැඳි..............,
අත්තර් සුවඳ..............
මරතෝණ්ඩි.............. කහටක්...
අක්බාර් පාලම
ජූනි 14 අක්බාර් පාලම උඩදී....
"""""""""""""""""""""""""""""""""
අක්බාර් පාලම ළඟදි තරම්...
ජේත්තුකාර මහවැලියක්..
වෙන කොහෙදිවත්..
හම්බ වෙන්නෙ නැතිව ඇති ...
නිතර නිතර...
එතෙර මෙතෙරවුනු,
තුරුණු ඇස් බැල්මවල් වැදී...
සම්බාහනය වුනු ගඟ.....
සීතල දරාගන්නම බැරි වෙනකොට,
හරිත...
හෙන්දිරික්කා ප්‍රේමය
ඉස්සරම දවස්වල
මට ත් තිබුණා ප්‍රේමයක්...
හැන්දෑවට කෝල කර
හිනාවෙන
පාට පාට හෙන්දිරික්කා මල්
එක්ක
ඉස්සර මටත් තිබුණා ප්‍රේමයක්...
එකින් එක මල් පීදෙන වෙලාවට
ටිකෙන් ටිකෙන් පාර බැලුවා කලාවට
වටෙන් ගොඩින් කළුවර එබෙන...
නුඹ
පිංසාර ඔය හදට
පෙම් පැතුවා මං බෝම
සංසාර හීනයක
සැරි සරමි හැමදාම.....
ලංවෙලා නෙතු ගාව
ඉන්නෙ නෑ හැමදාම
සැංඟීලා නුඹ ඉන්න
හදවතේ මං ගාව....
තරු පිරුණි ආකාසයේ
තනිවෙච්චි හැම වාරයේ
ඝන කලු වලාවේ හැංඟී
ලෝකයම...
ප්‍රේමය
කියවන්න දහක් ඇතරැයද දහවල ද වෙනසක් නැත....
පැතුම්වල දිග පළල නැතනිදා නොනිදා පුරන්නට හැක..
හුස්මකට දුරක් ඇතහදවතේ මගේ පණ ගැහෙනු ඇත...
නුඹ එක්ක පෙමක් ඇතසංසාරේ එක් නොවන...
සාමය
මියැද්දුවට මලක්නවත්තන්නට හැකිදවසන්තයක්උණ්ඩයකට
පැතුරුවත්වෛරයපැවතුමක්නොවුණිදප්රේමයට... ❤️
ෆාති...✍️






































