Poemsහෙන්දිරික්කා ප්‍රේමය
ඉස්සරම දවස්වල මට ත් තිබුණා ප්‍රේමයක්... හැන්දෑවට කෝල කර හිනාවෙන පාට පාට හෙන්දිරික්කා මල් එක්ක ඉස්සර මටත් තිබුණා ප්‍රේමයක්... එකින් එක මල් පීදෙන වෙලාවට ටිකෙන් ටිකෙන්…
1 min2 posts
Poemsඉස්සරම දවස්වල මට ත් තිබුණා ප්‍රේමයක්... හැන්දෑවට කෝල කර හිනාවෙන පාට පාට හෙන්දිරික්කා මල් එක්ක ඉස්සර මටත් තිබුණා ප්‍රේමයක්... එකින් එක මල් පීදෙන වෙලාවට ටිකෙන් ටිකෙන්…
1 minකියවන්න දහක් ඇතරැයද දහවල ද වෙනසක් නැත.... පැතුම්වල දිග පළල නැතනිදා නොනිදා පුරන්නට හැක.. හුස්මකට දුරක් ඇතහදවතේ මගේ පණ ගැහෙනු ඇත... නුඹ එක්ක පෙමක් ඇතසංසාරේ එක්…
Poems1 min read
Translated automatically by Google. Poems and stories can lose some of their meaning, so the original is always one tap away.