Poems

Life

ලස්සන නැත,බාධක එමටය

එහෙත්

ජිවිතය දිනිය යුතුමය

ඔබේ ගමන විස්වාස කරන්න

ඔබ ඔබේ ගමන යනකන්

ඔබව අත්නොහරින්න

ශක්තිමත් වෙන්න ,ඔබව විස්වාස කරන්න

ඔව් දවසක

ඔබට ලස්සන ගමනාන්තයක්

ලගාකරගන්න පුළුවන් ..

Encourage the writer

Enjoyed it? Share it with a friend
Writing prompt

This week: write about a letter you never sent

A poem, a story or a few honest lines. Every entry is read by our team.

Start writing

Comments

More from Anjali Dissanayaka

More in Poems

See all
0
Would love your thoughts, please comment.x
()
x