PoemsRise
මාර්ගය බෑවුම් සහිත බව දැනුනත් අහස අළු පැහැයෙන් යුක්ත වුවත් එක කුඩා පියවරක් හරි තබන්න ඔව් අදම ආරම්භක කරන්න ගමන් කිරිම දුශ්කරය එහෙත් ඔබ එඩිතර වන…
1 min11 posts
Poemsමාර්ගය බෑවුම් සහිත බව දැනුනත් අහස අළු පැහැයෙන් යුක්ත වුවත් එක කුඩා පියවරක් හරි තබන්න ඔව් අදම ආරම්භක කරන්න ගමන් කිරිම දුශ්කරය එහෙත් ඔබ එඩිතර වන…
1 minලස්සන නැත,බාධක එමටය එහෙත් ජිවිතය දිනිය යුතුමය ඔබේ ගමන විස්වාස කරන්න ඔබ ඔබේ ගමන යනකන් ඔබව අත්නොහරින්න ශක්තිමත් වෙන්න ,ඔබව විස්වාස කරන්න ඔව් දවසක ඔබට ලස්සන…
Poems1 min read
காலை தினமும் பேருந்தொலி கேட்டு கால்கள் மெதுவாய் யன்னலோரம் மண்டியது உன் வரவை ஏங்கி என் கண்கள் பொங்கி விழி வழி நீரால் யன்னல் கம்பிகள் துருவாயானது துருவோ பெருகிட மனமோ அழுதிட அகமோ வாடிட…
Srilanka1 min read
මෝසම් වැස්ස අදත් හවස් වරුවක වැහි බීරුමත් එක්කම උණුසුම් වෙන්න කඳුකර සුවඳ කහට එකක් "යන්න දෙන්න මාතියා" කියපු දවසෙත් ලෙච්චමී ගාව මේ සුවඳම තිබුණා.. இடியுடன் கூடிய…
Poems1 min read
කොළනියේ කෙලවර සංහිඳක පිපි........., හෙන්දිරික්කා මල නුඹ.... "රිස්වානා"............................, ගුරුපාරෙන්.................... යනෙනා කල.........., පුරුද්දට වගේ හැමදාමත්, හෙටත් එනවදැයි........ අසනාවිට....................., "ඉන්සාල්ලා" කියාගෙන.., බිමට සිනාසී යද්දී........... ඉළුක් මන්ඩිය.................... පිස එන…
Poems1 min read
ජූනි 14 අක්බාර් පාලම උඩදී.... """"""""""""""""""""""""""""""""" අක්බාර් පාලම ළඟදි තරම්... ජේත්තුකාර මහවැලියක්.. වෙන කොහෙදිවත්.. හම්බ වෙන්නෙ නැතිව ඇති ... නිතර නිතර... එතෙර මෙතෙරවුනු, තුරුණු ඇස් බැල්මවල්…
Poems1 min read
ඉස්සරම දවස්වල මට ත් තිබුණා ප්‍රේමයක්... හැන්දෑවට කෝල කර හිනාවෙන පාට පාට හෙන්දිරික්කා මල් එක්ක ඉස්සර මටත් තිබුණා ප්‍රේමයක්... එකින් එක මල් පීදෙන වෙලාවට ටිකෙන් ටිකෙන්…
Poems1 min read
පිංසාර ඔය හදට පෙම් පැතුවා මං බෝම සංසාර හීනයක සැරි සරමි හැමදාම..... ලංවෙලා නෙතු ගාව ඉන්නෙ නෑ හැමදාම සැංඟීලා නුඹ ඉන්න හදවතේ මං ගාව.... තරු පිරුණි…
Poems1 min read
කියවන්න දහක් ඇතරැයද දහවල ද වෙනසක් නැත.... පැතුම්වල දිග පළල නැතනිදා නොනිදා පුරන්නට හැක.. හුස්මකට දුරක් ඇතහදවතේ මගේ පණ ගැහෙනු ඇත... නුඹ එක්ක පෙමක් ඇතසංසාරේ එක්…
Poems1 min read
මියැද්දුවට මලක්නවත්තන්නට හැකිදවසන්තයක්උණ්ඩයකට පැතුරුවත්වෛරයපැවතුමක්නොවුණිදප්රේමයට... ❤️ ෆාති...✍️
Poems1 min read
Translated automatically by Google. Poems and stories can lose some of their meaning, so the original is always one tap away.