ලෙච්චමි
මෝසම් වැස්ස අදත් හවස් වරුවක වැහි බීරුමත් එක්කම උණුසුම් වෙන්න කඳුකර සුවඳ කහට එකක් "යන්න දෙන්න මාතියා" කියපු දවසෙත් ලෙච්චමී ගාව මේ සුවඳම තිබුණා.. இடியுடன் கூடிய…
Poems1 min read
මෝසම් වැස්ස අදත් හවස් වරුවක වැහි බීරුමත් එක්කම උණුසුම් වෙන්න කඳුකර සුවඳ කහට එකක් "යන්න දෙන්න මාතියා" කියපු දවසෙත් ලෙච්චමී ගාව මේ සුවඳම තිබුණා.. இடியுடன் கூடிய…
Poems1 min read
කොළනියේ කෙලවර සංහිඳක පිපි........., හෙන්දිරික්කා මල නුඹ.... "රිස්වානා"............................, ගුරුපාරෙන්.................... යනෙනා කල.........., පුරුද්දට වගේ හැමදාමත්, හෙටත් එනවදැයි........ අසනාවිට....................., "ඉන්සාල්ලා" කියාගෙන.., බිමට සිනාසී යද්දී........... ඉළුක් මන්ඩිය.................... පිස එන…
Poems1 min read
ජූනි 14 අක්බාර් පාලම උඩදී.... """"""""""""""""""""""""""""""""" අක්බාර් පාලම ළඟදි තරම්... ජේත්තුකාර මහවැලියක්.. වෙන කොහෙදිවත්.. හම්බ වෙන්නෙ නැතිව ඇති ... නිතර නිතර... එතෙර මෙතෙරවුනු, තුරුණු ඇස් බැල්මවල්…
Poems1 min read
ඉස්සරම දවස්වල මට ත් තිබුණා ප්රේමයක්... හැන්දෑවට කෝල කර හිනාවෙන පාට පාට හෙන්දිරික්කා මල් එක්ක ඉස්සර මටත් තිබුණා ප්රේමයක්... එකින් එක මල් පීදෙන වෙලාවට ටිකෙන් ටිකෙන්…
Poems1 min read
පිංසාර ඔය හදට පෙම් පැතුවා මං බෝම සංසාර හීනයක සැරි සරමි හැමදාම..... ලංවෙලා නෙතු ගාව ඉන්නෙ නෑ හැමදාම සැංඟීලා නුඹ ඉන්න හදවතේ මං ගාව.... තරු පිරුණි…
Poems1 min read
කියවන්න දහක් ඇතරැයද දහවල ද වෙනසක් නැත.... පැතුම්වල දිග පළල නැතනිදා නොනිදා පුරන්නට හැක.. හුස්මකට දුරක් ඇතහදවතේ මගේ පණ ගැහෙනු ඇත... නුඹ එක්ක පෙමක් ඇතසංසාරේ එක්…
Poems1 min read
මියැද්දුවට මලක්නවත්තන්නට හැකිදවසන්තයක්උණ්ඩයකට පැතුරුවත්වෛරයපැවතුමක්නොවුණිදප්රේමයට... ❤️ ෆාති...✍️
Poems1 min read
උරදරන්නට බැරිමතැනදිත්කර තියන් ගව් ගනන්ගෙව්වා.... මග කියන්නට මගටනාවත්මගින් මගටම සොයාබැලුවා... කවි කරන්නට වචනනැතිමුත්බොහෝ පද වැල් හදවතේමැවුණා මග බැලීමක් නොදත්කාලේමනොඑන්නම ඔබ ගිහින්තිබුණා තාත්තේමට අකුරු කරනටනුඹේ සෙනෙහස දෙන්නතිබුණා...…
Poems1 min read
Translated automatically by Google. Poems and stories can lose some of their meaning, so the original is always one tap away.