29.2 C
Batticaloa
Sunday, June 14, 2026

නුඹ

0
599
5cd259ebec2c30a821b06abefac603ac-65005bc2

පිංසාර ඔය හදට
පෙම් පැතුවා මං බෝම
සංසාර හීනයක
සැරි සරමි හැමදාම…..

ලංවෙලා නෙතු ගාව
ඉන්නෙ නෑ හැමදාම
සැංඟීලා නුඹ ඉන්න
හදවතේ මං ගාව….

තරු පිරුණි ආකාසයේ
තනිවෙච්චි හැම වාරයේ
ඝන කලු වලාවේ හැංඟී
ලෝකයම අඳුරු වුණේ….

මල් හීන වස්සානයේ
සුව දුන්නු මිහිරාණෙනි
ගිම්හානේ උණුසුම් රැයේ
හදමලට සුව ලං කලේ…

  • ෆාති..✍️
0 0 votes
இதை மதிப்பிடுங்கள்
Subscribe
Notify of
0 கருத்துரைகள்
Oldest
Newest Most Voted
error: தயவு செய்து நகல் எடுக்க வேண்டாம் !!
0
Would love your thoughts, please comment.x
()
x
Enable Notifications OK No thanks