29.2 C
Batticaloa
Thursday, February 5, 2026

Fly Your Own Way

0
214
dfdb07aab2bccc67703ffed5bb44bfbc

ඉගිලෙන්න ආසයි නම්,

පියාපත් දිග අරින්න

අහස කොච්චර විශාලද

කියන එක,

කොච්චර බියකරුද

යන්න නොසිතන්න,

පියාපත් දිග හරින්න,පියාඹන්න

ඔයා ආසම දිශාවට

ඔයාගේ ආසම ලෝකෙට..!

0 0 votes
இதை மதிப்பிடுங்கள்
Subscribe
Notify of
0 கருத்துரைகள்
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
error: தயவு செய்து நகல் எடுக்க வேண்டாம் !!
0
Would love your thoughts, please comment.x
()
x
Enable Notifications OK No thanks