முகப்பு குறிச்சொற்கள் ප්‍රේමය

குறிச்சொல்: ප්‍රේමය

හෙන්දිරික්කා ප්‍රේමය

0
ඉස්සරම දවස්වල මට ත් තිබුණා ප්‍රේමයක්... හැන්දෑවට කෝල කර හිනාවෙන පාට පාට හෙන්දිරික්කා මල් එක්ක ඉස්සර මටත් තිබුණා ප්‍රේමයක්... එකින් එක මල් පීදෙන වෙලාවට ටිකෙන් ටිකෙන් පාර බැලුවා කලාවට වටෙන් ගොඩින් කළුවර එබෙන...

ප්‍රේමය

0
කියවන්න දහක් ඇතරැයද දහවල ද වෙනසක් නැත.... පැතුම්වල දිග පළල නැතනිදා නොනිදා පුරන්නට හැක.. හුස්මකට දුරක් ඇතහදවතේ මගේ පණ ගැහෙනු ඇත... නුඹ එක්ක පෙමක් ඇතසංසාරේ එක් නොවන...

படைப்புக்கள்

மேலும்