SinhalaPoems තාත්තා பதிவிட்டவர் Razeena Fathi - April 9, 2023 0 134 Share FacebookWhatsAppViberLINETwitterEmailPrintLinkedinPinterestVKReddItDiggTumblrTelegramMixNaverFlipCopy URLKakao StoryGettrKoo උරදරන්නට බැරිමතැනදිත්කර තියන් ගව් ගනන්ගෙව්වා…. මග කියන්නට මගටනාවත්මගින් මගටම සොයාබැලුවා… කවි කරන්නට වචනනැතිමුත්බොහෝ පද වැල් හදවතේමැවුණා මග බැලීමක් නොදත්කාලේමනොඑන්නම ඔබ ගිහින්තිබුණා තාත්තේමට අකුරු කරනටනුඹේ සෙනෙහස දෙන්නතිබුණා… ෆාති..✍️