29.2 C
Batticaloa
Tuesday, February 10, 2026
முகப்பு Sinhala Poems ප්‍රේමය

ප්‍රේමය

0
406

කියවන්න දහක් ඇත
රැයද දහවල ද වෙනසක් නැත….

පැතුම්වල දිග පළල නැත
නිදා නොනිදා පුරන්නට හැක..

හුස්මකට දුරක් ඇත
හදවතේ මගේ පණ ගැහෙනු ඇත…

නුඹ එක්ක පෙමක් ඇත
සංසාරේ එක් නොවන හීන ඇත..

ෆාති..✍️

0 0 votes
இதை மதிப்பிடுங்கள்
Subscribe
Notify of
0 கருத்துரைகள்
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
error: தயவு செய்து நகல் எடுக்க வேண்டாம் !!
0
Would love your thoughts, please comment.x
()
x
Enable Notifications OK No thanks