29.2 C
Batticaloa
Tuesday, February 10, 2026

Rise

0
237
8c8e7a478f3a2ed5562fffc2c3c8a280

මාර්ගය බෑවුම් සහිත බව දැනුනත්

අහස අළු පැහැයෙන් යුක්ත වුවත්

එක කුඩා පියවරක් හරි තබන්න

ඔව් අදම ආරම්භක කරන්න

ගමන් කිරිම දුශ්කරය

එහෙත් ඔබ එඩිතර වන

සෑම දෙයකම ශක්තියක් ඇත

වැටෙන්න පුළුවන් ඒත් අයේ නැගිටින්න

කැළැල් ගැන නොකතන්න

ඒවා ඔබ තරු ඉක්මවා ගොස් ඇති බවට

සාක්ෂි වේ..

0 0 votes
இதை மதிப்பிடுங்கள்
Subscribe
Notify of
0 கருத்துரைகள்
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
error: தயவு செய்து நகல் எடுக்க வேண்டாம் !!
0
Would love your thoughts, please comment.x
()
x
Enable Notifications OK No thanks